Sale!

FreeSAT Sri Lanka HD Set Top Box Decorder, Dish Antenna Kit

රු 4,800රු 18,490

or up to 4 X රු1200.00 - රු4622.50 with Payzy Payzy

Buy Freesat Srilanka Online !

  • Its crystal clear DVB digital TV
  • HD and 4K ready
  • Local & International channels
  • Unparallel islandwide coverage
  • & Its FREE !

Yes, absolutely free forever,
No conditions apply, No more dots & faded pictures, No more antenna rotating,
No more Monthly TV bills or Per-day TV, No more internet data for TV

or pay only රු 1,600.00 now with

Details and Installation Guide Click Here>>

සවිකරන ආකාරය දැනගනීම සඳහා මෙහි ක්ලික් කරන්න.

 

Freesat ගැන හරියට දැනගනිමු

  • Freesat කියන්නේ මොකක්ද? – Freesat කියන්නේ DVB-S2X තාක්ෂණය භාවිතා කරමින් satellite හරහා මුළු ශ්‍රී ලංකාවටම Digital TV ආවරණය ලබාදෙන Television Network එකක්.
  • මේක ඇත්තටම free ද? – ඔව්. මෙය ප්‍රේක්ෂකයන්ට 100%ක්ම free සේවාවක්. ලංකාවේ මෙතෙක් නැති උනාට, ලෝකයේ බොහෝ රටවල මෙලෙ ස Free TV සාරථකව ලබාදෙන network බොහොම ප්‍රචලිතයි. (එංගලන්තය – Freesat, ඉන්දියාව – Freedish)
  • මේකේ මොන channels ද තියෙන්නේ? – Freesat කියන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික නාලිකා Digital තාක්ෂණයෙන් ප්‍රේක්ෂකයන්ට නොමිලේ ලබා දෙන ජාලයක්. ඒ නිසා මෙහි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දේශීය නාලිකා. ඊට අමතරව Pay-TV නොවන විදෙස් නාලිකා යම් ප්‍රමාණයකුත් මේ හරහා ලබා දෙනවා.
  • Free කිව්වට කවද හරි සල්ලි ගෙවන්න වෙයිද? – කවදාවත්ම නැහැ. මෙය 100%ක්ම හැමදාටම free සේවාවක්.
  • Receive කරන්න kit එකක් ගන්න වෙයිද? – ඔව්. අනෙකුත් Digital TV සේවාවන් වගේම, මෙම සේවාව ලබා ගැනීමටත් receiver කට්ටලයක් ලබා ගත යුතයි. එය දිවයින පුරා අලෙවි නියෝජිතයන් මගින් ලබා ගැනීමට හැකිය.
  • Kit එක අපටම සවි කරගන්න පුලුවන්ද? – මෙය සවි කරගැනීම එතරම් සංකිරණ ක්‍රියාවලියක් නෙවෙයි. එහෙත් තත්වයෙන් උසස් සේවාවක් ලබා ගැනීම සඳහා professional installer කෙනෙක්ගේ සහය ලබා ගැනීම වැදගත්.
  • මේක දැනට අපි ළඟ තියෙ න Free-to-Air STB වලින් බලන්න පුලුවන්ද? – Freesat ප්‍රේක්ෂකයන්ට free උනාට Free-to-Air service එකක් නෙවෙයි. මේකට අපි කියන්නේ Free-to-View කියල. ඒ කියන්නේ service එක encrypt කරලා තමයි තියෙ න්නේ . ඒ නිසා මේ සඳහාම වෙන්වූ STB එකක් මිලදී ගත යුතයි. මෙයට ප්‍රධානතම හේතුව තමයි අපි විකාශය කරන නාලිකා වල විකාශය වන බොහොමයක් content වල copyrights වලට අනුව ඒවා ලංකාවේ දේශසීමාවෙ න් පිටතට යෑම තහනම් වීම. Satellite signal කලාපය පුරාම විහිදෙන නිසා ඉහත නීතියට අනුකුලව service එක encrypt විය යුතයි.
  • මේක ගත්තම Pay-TV ඕනේ වෙන්නේ නැද්ද? – ඔබගේ අවශ්යතාවය දේශීය නාලිකා සියල්ල සහ මේ මගින් නොමිලේ ලබාදෙන විදෙ ස් නාලිකා අවහිරයකින් තොරව Digital තාක්ෂණයෙන් කිසිම මාසික ගාස්තු ගෙවීමකින් තොරව නැරඹීම නම්, අවශ්ය වන්නේ නැහැ. එහෙත් ඔබට Discovery, National Geographic වගේ Pay-TV channels බලන්න අවශ්‍ය නම්, ඔබ එම සේවාව සපයන ආයතනයකින් එම සේවාව ලබා ගත යුතුයි.
  • Freesat, Digital Terrestrial TV වලට වඩා හොඳ වෙන්නේ කොහොමද? – ශ්‍රී ලංකාව වැනි භූ විෂමතාවයෙන් අධික රටක Terrestrial Broadcasting හරිම අපහසු ක්‍රියාවලියක්. මෙය අප දැනටමත් බොහො ම පැහැදිලිවම අත්විඳින දෙයක්. දැනට ක්‍රියාත්මක වෙන Analog Television උනත් මේ භූ විෂමතාවය නිසා නොපෙනෙන තැන් බොහොමයි. මේ නිසා තමයි extra terrestrial relay එකක් වන satellite හරහා broadcasting වඩාත් ප්‍රායෝගික වන්නේ . එමගින් ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම එකසේ Digital TV ආවරණයක් ලබා දිය හැකියි. තවද විද්‍යුත් සංඛ්යාත වල පවතින සීමාසහිත බව සහ විෂමතාවයන් හේතුවෙන් තත්වයෙන් උසස් HD සහ 4K තත්වයේ සේවාවන් Terrestrial ඔස්සේ ලබාදීම ඉතාමත් අපහසු වන අතර, Freesat මෙම සැම අතින්ම ඉදිරියෙන් සිටියි.

Specification:

  • DVB-S2X HEVC HD Digital TV Set-Top-Box
  • USB Personal Video Recorder
  • Tuner: 950 – 2150MHz DVB-S/S2/S2X QPSK-32APSK 45Msps
  • Video Decoding: H.264 BP MP & HP @ L3, L4.1, L4.2 / HEVC Main Profile @ Level 4.1 & Main 10
  • Resolution: 576i, 720p, 1080i, 1080p
  • Audio Decoding:MPEG-1/2 Layer I/II/III, MPEG-2/4 LC-AAC, MPEG-4 HE-AAC @ Level 4
  • Conditional Access: UNICAS Cardless CA
  • Audio/Video: HDMI With HDCP, Aalog A/V 4 Pole Ear-Jack To 1 Video (CVBS)
  • Power Supply: AC 100~240V 50/60Hz, 12W (DC), AC – DC Adapter 12V G Type
  • Remote Controller And Batteries
  • HDMI Cable, AV Cable
  • Physical: 130mm x 20mm x 95mm
  • Other Info: NL5101L – DVB-S/S2/S2X HD Digital TV Receiver / Decoder with a dual high performance MIPS CPUs, HEVC, H.264/MPEG-4, MPEG-2, AVS, AVS+, VC1 compliant video decoder, high performance graphics engine, a motion adaptive deinterlacer and a HDMI/HDCP transmitter as well as video DAC and 2 stereo audio DACs.
  • 65cm Satellite Dish Antenna With Mounting x 1
  • Coaxial Cable With Fittings (15m) x 1
  • LNB x 1
  • Bolts & Nut Set x 1
  • Wall Clips (60pcs) x 1
  • Cable Ties (5pcs) x 1
  • Installation Charges Are Not Included With The Package, Need To Be Paid Separately To The Installation Personnel.
Type

Freesat HD Set Top Box Only, Dish Antenna Kit Only, HD Set Top Box and Dish Antenna Kit Full Set

Reviews

There are no reviews yet.

Be the first to review “FreeSAT Sri Lanka HD Set Top Box Decorder, Dish Antenna Kit”

Your email address will not be published. Required fields are marked *